gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලි බිල වැඩි කරනවා.. ඒ රට හදන්නයි ඉස්සර වගේ නෙමෙයි .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි. කඩුවෙල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයකට එක්වෙමින් මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

‘යම් වැඩි කිරීමක් කරන්න සිදුවෙයි. අර වැඩි කිරීමට එරෙහි වුනා තමයි. මේ වැඩි කිරීම රටේ යහපත වෙනුවෙන් රට හදන්න කරන එකක්. රටේ ජනතාව ජනතාවටත් යම් කැප කිරීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා’ යයිද ඔහු  එහිදී  පැවසුවේය.

මේ අතර ඉදිරි මාස 06 සඳහා නියමිත විදුලි ගාස්තු සැකසීමේ කටයුතු මේ දිනවල අවසන් අදියරේ පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka