gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැඳවියා නිදහස් කිරීමේ වරදට ගෙදර යවන්න ඕන ජනාධිපති…! – දිලිත්… (Video)

තමන් නිදහස් කළ රැඳවියන් පිළිබඳ ජනාධිපති නොදන්නා බව කියන විට උදේට පත්තරෙන් සියල්ල දැනගත් ජනපති සිහිවන බවත් මේ ජනාධිපති පත්තරෙත් කියවා නොමැති බවත් සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි. එම සිරකරු නිදහස් කිරීමේ වරදට වැඩ තහනම් කර ඇත්තේ පැත්තක සිටි බන්ධනාගාර කොමසාරිස්වරයාගේ බවට ද ඔහු චෝදනා කරයි.

ජනාධිපති සමාව ලැබිය යුතු අනුරාධපුර බන්ධනාගාර සිරකරුවන් ලැයිස්තුව ඍජුවම එම බන්ධනාගාර අධිකාරීවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කරන බවත් එම වරදට ගෙදර යනවා නම් යා යුත්තේ ජනාධිපතිවරයා බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

-emanisa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka