gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කඩුවෙල අලුත් නගරාධිපති පලමු දවසේ බිම ඇද වැටේ… (Video)

කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්කර සිටින රන්ජන් ජයලාල් මහතා එම ධුරයේ වැඩ ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය. එ සඳහා සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිසක් කඩුවල නගර සභා කාර්යාලට එක්ව සිටියහ.

නගරාධිපතිවරයා පූජ්‍ය පක්ෂයට ආචාර කිරීමට යාමේදී ඇද වැටීමකට ලක්වූ අතර ඔහුට හානියක් සිදු නොවීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka