gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිලිත්ගේ තීන්දුවෙන් මාලිමාවට බෝනස් ගොඩක්.. විපක්‍ෂයේ විරෝධය..

පසුගිය පළාත් පාලන මැතිවරණය කිසිවෙකුට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිවූ පළාත් පාලන ආයතන කිහිපයක සර්වජන බලය පක්ෂය ස්වාධීන වීම මත ජාතික ජන බලවේගය ඒවායේ සභාපති ධුරයන් ලබාගැනීමේ මේ අවස්ථාවක් හිමිව තිබේ.

මෙසේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කර ඇත්තේ පඬුවස් නුවර මිණිපේ මැදවච්චිය මැදගම කොබෙයිගනේ ඇතුළු ප්‍රාදේශීය සභා කීපයකයි.

ඔවුන් ස්වාධීන විමත් සමග ජාතික ජන බලවේගය සභාපති සභාපති ධුරය හිමිකර ගැනීමට අවස්ථාව හිමිවිය.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka