gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සඳුදා පාර්ලිමේන්තුවේදී හරිනිවත් ළඟ තියාගෙන අනුර ලොකු කතාවක් කියන්නයි යන්නේ!

මෙම මාසයේ අවසන් දිනය වන ලබන 30 වෙනි සඳුදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තු රෙගුලාසිවලට අනුකූලව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය කැඳවා තිබේ.

නමුත් එදින සාකච්ඡාවට ගන්නා විෂයන් පිළිබඳව නිල වශයෙන් මෙතෙක් හෙළි වී නැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka