gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශානි අබේසේකර ස්වාධීනයි…. ඔහු කිසිදු දේශපාලන වේදිකාවට නැගලා නෑ…! – ඇමති ආනන්ද විජයපාල…

මාලිමාණ්ඩුවේ පොලිස් අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කිසිදු දේශපාලන වේදිකාවක දේශපාලන අදහස් ප්‍රකාශ කළ චරිතයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වූයේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් කලිඳු කරුණරත්න විමසූ පහත පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

“ජාතික ජනබලවේගය පක්ෂයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය නියෝජනය කරන , පැලවත්ත මූලස්ථානයේ මාධ්‍ය හමු පැවැත්වු, දේශපාලන වේදිකාවේ මාලිමාව දිනවන ලෙස දේශපාලන කතා පැවැත්වු, අති දක්ෂයෙක් යැයි පිළිගන්නා නිලධාරියෙක් වූ ශානි අබේසේකරට නැවතත් පොලිස් අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ලෙස යළි නිල ඇඳුම් ඇඳිම තුළ පොලිසිය නිර්දේශපාලනීකරණය වෙන්නේ කොහොමද?”

කෙසේ වුව ද කලිඳු කරුණාරත්නගේ තියුණු ප්‍රශ්න කිරීම හමුවේ ශානි අබේසේකර ජනතා විමුක්ති පෙරමුණු පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමු පැවැත් වූ බවත් එය දේශපාලන පක්ෂ කාර්යාලයක් බවත් පිළිගැනීමට ඇමති ආනන්ද විජයපාලට සිදුවිය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka