gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ නගරාධිපති දන්නවා... හැබැයි කියන්නෑ!

කොළඹ නගරාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙළි නොකරන ලෙස පක්ෂයේ වගකිවයුතු පුද්ගලයින් තමන්ට උපදෙස් ලබාදුන් බව සමගි ජන බලවේග ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා සඳහන් කරයි.

ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා සඳහන් කළේ,

“මම දන්නවා. නමුත් මට ඒක කියන්න බෑ. මට කියන්න අයිතියක් නෑ. ඒ පිළිබදව බලධාරින් ලෙස කටයුතු කරන වගකීම් දරන දේශපාලඥයින් මට දීපු උපදෙස් තමා, දැනට නගරාධිපතිගේ නමට යෝජනා වී තිබෙන තැනැත්තාගේ නම සහ උප නගරාධිපතිගේ නමට යෝජනා වී තිබෙන තැනැත්තාගේ නම් හෙළිදරව් නොකරන ලෙසට.”

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් පී පෙරේරා මේ බව සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka