gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලිගම පැහැරගත් මන්ත්‍රී යුවල දෙවටේ සිටියදී සොයාගනී!

දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ වැලිගම ප්‍රාදේශිය සභා සභාපති තෝරා ගැනිමේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පැහැරගත් බව කියන ජාතික ජනබල වේගයේ සභිකයන් දෙදෙනා ඊයේ (27) දහවල් ගාල්ල දෙවට ප්‍රදේශයේ අතහැර දමා ගොස් සිටියදී සොයාගත් බවයි.

මෙසේ පැහැරගෙන තිබුනේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙකි.

පැහැරගැනීමට ලක් වූ සභිකයා සහ සභිකවරියක අද උදෑසන ත්‍රි රෝද රථයකින් ප්‍රාදේශිය සභා රැස්වීමට ත්‍රිරෝදයකින් ගමන් කරමින් සිටියදි කනංකේ නලවන 05 කණුව අසලදි කැබ් රථයකින් ආ පිරිසක් පැහැරගත් බව පොලීසියට පවසා ඇත.

දෑස් බැද තිබූ මෙම දෙදෙනා පසුව අසල නිවසකට ගෙන ගොස් දෑස් බැඳ තිබු රෙදිපටි ඉවත්කර පසුව පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේවෙතත් අදාළ මන්ත්‍රීවරයා පොලීසියට ප්‍රකාශයක් ලනාදී තිබුනත්, මන්ත්‍රීවරිය පොලීසියට නොපැමිණි බව වාර්තා වෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka