කොළඹ බලය අල්ලන්න විපක්ෂනායක කාර්යාලයේ සජබයයි එජාපයයි විශේෂ සාකච්ඡාවක්! වටගලලා-නලින්දලා මීඩියා ෂෝ දැම්මට වැඩක් නෑ! 16දා කොළඹ බලය අපි අල්ලනවා! - සරූක් (Video)
අද දින කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් සජබය හා එජාපය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, තලතා අතුකෝරාල සහ සාගල රත්නායක මහතා ඇතුලුව කොළඹ නගර සභාවට පක්ෂ දෙකෙන්ම තේරී පත්වූ මන්ත්‍රීවරු එක්ව සිටියහ.
මේ සාකච්ඡාව අවසානයේ අදහස් දැක්වූ රීසා සරූක් මහතා.
කොළඹ බලය අල්ලන්න විපක්ෂනායක කාර්යාලයේ සජබයයි එජාපයයි විශේෂ සාකච්ඡාවක්! වටගලලා-නලින්දලා මීඩියා ෂෝ දැම්මට වැඩක් නෑ! 16දා කොළඹ බලය අපි අල්ලනවා! - සරූක් (Video)
2025-06-11T21:31:00+05:30
Gossip Lanka Hot News