gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩොලර් මිලියන 110ක ගව ආනයන වංචාවකට මහින්ද-මෛත්‍රී-රනිල්-බැසිල් සම්බන්ධ බව හෙළිවේ!

ඇමරිකානු ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයන වංචාවකට හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකු සහ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනකු සම්බන්ධ බව හෙළි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන අයද, හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, පී. හැරිසන්, විජිත් විජිතමුණි ද සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ද ඒ අතර වේ.

කිරි ලබාගැනීම සඳහා ගවයන් ආනයනය කිරීමේ මුවාවෙන් නුසුදුසු මට්ටමේ ගවයන් ආනයනය කර ඇති බව ඔහු හෙළිකළේය.

මෙම හිටපු ජනාධිපතිවරුන් සහ අමාත්‍යවරුන් කිසිවකුට බේරීමට ඉඩක් නොමැති බවත්, ඔවුන්ගෙන් කිසිවකුට කිසිදු හෝ අනුකම්පාවක් නොදක්වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka