gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හරිනි කියපු කතාව නීතියට පටහැනියි! එතුමිය අගමැතිනිය! පක්ෂයක නායිකාවක්! එහෙම කතාවක් නොකර හිටියා නම් තමයි හොඳ! මැතිවරණ නිරීක්ෂකයන්ගේ විරෝධය! VIDEO

නිහඩ කාලය තුළ ප්‍රචාරක කටයුතු කරන ලෙස පාක්ෂිකයන්ගෙන් අගමැතිනිය කළ ඉල්ලීම නීතියට පටහැනි බව මැතිවරණ නිරීක්ෂකයකු වන මංජුල ගජනායක මහතා කීය. රටේ අගමැතිනිය වශයෙන් එවැනි කතාවක් කිරීම නුසුදුසු බවද හෙතෙම කියා සිටියේය.

හරිනි කියපු කතාව!

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka