gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ග‍්‍රීසියේ මුදල් ආයෝජන කතාවට රහස් පොලිසියට පැමිණිලි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ඔහු විසින් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ජාතික ජන බලවේගයට සම්බන්ධ නීතිඥවරුන් කිහිප දෙනෙකු විසිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka