gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට.. තාත්තගේ කූඩුවටමද නැද්ද තව මොහොතකින්…

අල්ලස් කොමිසම විසින් හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.
රමිත රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අතර ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ අල්ලස් නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය විසින් නම් කරන ලද්දේ ඊයේ දිනයේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka