හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිඹිරිගස්සාය ප්‍රදේශයේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.