SJBට නව නායකත්වයක් ඔ්නෑ... මෙහෙම යන්න බෑ - චමින්ද විජේසිරි
සමගි ජනබල වේගයට නව නායකත්වයක් අවශ්‍ය වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පුරවැසියා බලාපොරොත්තුවෙන වැඩපිළිවෙළක් ලෙස ප්‍රතිනිර්මාණය විය යුතු බවද හෙතෙම පැවසුවේය.
ඊළඟ ආණ්ඩුව ලබා ගැනීමේ වැඩපිළිවෙක වෙනස් වීම පක්ෂය තුළ අත්‍යවශ්‍යම සිදුවීමත් බවත් හෙතෙම කියා සිටියේ මාධ්‍ය හමුවක අමතමිනි.
ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාම සඳහා තම පක්ෂයේ වැඩපිළිවෙල ඒ සඳහා හැකියාව දැනුම දැක්ම ඇති නව නායකත්වයක් වෙත පැවරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ඒ මහතා එහිදී පැවසුවේය ය.
SJBට නව නායකත්වයක් ඔ්නෑ... මෙහෙම යන්න බෑ - චමින්ද විජේසිරි
2025-05-16T13:34:00+05:30
Gossip Lanka Hot News






