gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන අංක තහඩු ඉවරයි... අලුත් වාහනවල කොලේක ලියා එල්ලගන්න වෙයි

වාහන ව්‍යාපදිංචියේදී නිකුත් කරන අංක තහඩුවල හිගතාවයක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් අප්‍රේල් මස 28 වන දින සිට වාහන සඳහා අංකත අඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට වාහන අංක තහඩු සහ ඊට අදාළ ස්ථිකර නිකුත් නොකරන බවත් හැකි විගස ලබාදීමට කටයුතු කරන බවත්ය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka