gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කාශ්මීර ත‍්‍රස්තවාදීන් ලංකාවට..? කටුනායක හදිසි සෝදිසියක්…

කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් ගුවන් තොටුපල ආරක්ෂක අංශ විසින් සිදු කර තිබේ. ඒ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇති බවට ඉන්දියාවෙන් ලද තොරතුරක් මතයි.

චෙන්නා සිට පැමිණි ගුවන් යානයක මෙම සැකකරුවන් සිටින බවට තොරතුරු ලැබී තිබින.

මෙම පරීක්‍ෂා කිරීම් හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක සුළු ප‍්‍රමාදයන් ඇතිව තිබේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka