gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

බියර් හදන්න බදු නැතිව සහල් ආනයනයට ඉඩ…

අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් අානයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. සාමාන්‍ය ජනතාවට ආහාර සඳහා ගෙන්වන ලද සහල් කිලෝවකට රුපියල් 65ක බද්දක් පනවා ඇතත් මෙම බියර් සමාගම් සඳහා ගෙන්වන සහල් වලට කිසිදු බද්දක් පනවා නැති බවටද ඔහු චෝදනා කළේය.

මෙවර ජාතික ජන බලවේගය මැයි දින රැළියට පිරිස් සහභාගි කරවූ බස් රථ සඳහාද මුදල් ලබාදීමට එම බියර් සමාගම් කටයුතු කර ඇති බවද ඔහු පැවසුවේය.

පඬුවස්නුවර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka