gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද, නලින් ප‍්‍රනාන්දු නිරුවත් කරයි.. ඇදුම් ගෙදර එවා ජම්පර අන්දයි..

බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි. ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි.

ඒ අනුව එම කටයුතු අද දිනයේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප‍්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම බලපායි.

අධිකරණය විසින් මොවුන් දෙදෙනා පිලිවෙලින් වසර 20ක් හා 25ක් ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka