gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටෙන්ඩර මගඩියකින් යාළුවන්ට වාහන දීලා දැං ඇමතිලා ඒව පදිනවා..

ජනාධිපති කාර්යාලයේ පසුගියදා සිදු කරන ලද වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියන් සිදුකර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කරයි.

ඒවා තමන්ගේ හිතවතුන්ට බෙදා දී ඇති බවද එම වාහන අමාත්‍යවරු භාවිතා කරන බවත් ඔහු පවසයි.

පාර්ලිමේන්තුව ඉදිරියේ සිටිය යුතු සිටියහොත් ඒවායේ අංක සමගම තොරතුරු දිය හැකි බවත් හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka