gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති අනුර කොළඹ බලය පිහිටුවන්න අද හවස ගහන්න හදන ගේම මෙන්න..

පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ වැද ජයග්‍රහණය කරන ලද ස්වාධීන කණ්ඩායම් පහක සභිකයන් සමග ජනාධිපති අනුර දිසානායක මහතා අද විශේෂ සාකච්ඡාවක් පවත්වයි.

ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයන් නව දෙනෙකු කොළඹ මහ නගර සභාවට තේරී පත්වී සිටී.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka