gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික රණවිරු සැමරුමට එන්න ජනපති තීන්දු කරයි…

හෙට පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට තීරණය කර තිබේ. එය අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා සඳහන් කරයි.

හෙට පැවැත්වෙන රණවිරු සැමරුමේ පෙර සූදානම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරූ සැමරුම් ස්මාරකය අද අභියසදි ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් 16 දින ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ මෙම උත්සවය සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතා සහභාගි වන බවත් ඔහුගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය බවත්ය.



gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka