gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ… පුද්ගලයින් 07ක් මරුට...

ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇත.
ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට ඉන්දීය ආරක්‍ෂක ඇමතිවරයා පවසයි.

මෙම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථාන හමුදාව පවසයි.

ප‍්‍රහාරයට ප‍්‍රතිචාර ලෙස පකිස්ථාන හමුදාව විසින් ඉන්දියාව වෙත කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අයෙකුගේ තත්ත්වය බරපතල වී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka