gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝෂිතගේ තවත් හොර වැඩක් හෙළිවෙයි!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු තවත් තිදෙනෙකුගේ නම් වලට නීති විරෝධීව සුඛෝභෝගී BMW රථ 4ක් ගෙන්වාගෙන ඇතැයි කෝපා කමිටුවේදී හෙළිවෙයි.

විදෙස් රැකියා කරන ලාංකික ශ්‍රමිකයන්ට තීරු බදු රහිතව විද්‍යුත් වාහන ගෙන්වා ගැනීමට තාවකාලිකව අවසර ලබාදී තිබූ කාලයේදී මෙම සුඛෝභෝගී රථ 4ක් ගෙන්වාගෙන ඇතැයි කෝපා කමිටුවේදී හෙළිවෙයි.

පසුගිය මැයි (01) සිට 2023 සැප්තැම්බර් (15) දක්වා කාලය තුළ යෝෂිත රාජපක්ෂ, චානුක උපේන්ද්‍ර රාජපක්ෂ, අයන්ති බණ්ඩාරනායක යන අයගේ නම් හා ලිපිනවලට මෙම මෝටර් රථ තීරු බදු රහිතව ගෙන්වාගෙන ඇතැයි අනාවරණය වේ.

මෙරටට වාහන 921ක් 2024 සැප්තැම්බර් (30) දක්වා කාලය තුළ ගෙන්වා ඇති බවත් සුඛෝපභෝගී බදු නිදහස් කිරීමේ සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් රජයට රුපියල් කෝටි 242ක ආදායමක් රජයට අහිමි වු බව අනාවරණය වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka