gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

‘හූ.. හූ..! කෝ මිග් යානා ගනුදෙනුව ගැන හොයන්නේ නැද්ද? ආපු ගමන් හොයනවා කිව්වා නේද? අපිව හිරේ දානවා කිව්වා නේද? කෝ ගිවිසුම? අත්සන් කරපු නිලධාරීන් දැන් ඉන්නේ කාත් එක්කද?’ උදයංග වීරතුංගම එළියට ඇවිත් ආණ්ඩුවට කෝචොක් කරයි! VIDEO

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් වත්මන් ආණ්ඩුව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කොට නොමැති බව හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ ඊට අදාළ ගිවිසුම පවා මේ වනවිට අස්ථානගත වී ඇති බවත්, චෝදනා ලැබූ ඉහළ නිලධාරීන් පවා වත්මන් ආණ්ඩුව සමග ගනුදෙනු කරන බවත්ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka