gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි

මේ වනවිට ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම එහිදී සිදුවිය.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීම මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

තවද දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව විවෘත කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka