gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තමාගේ සගයින්ට වාහන බලපත්‍ර බෙදු හිටපු ඇමතිගේ හොරවැඩ හෙළිවෙයි!

විදේශගත ශ්‍රමිකයන්ට ලබාදෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍රය විදේශගත නොවූ පුද්ගලයින්ටත් ලබාදී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත විදේශගත නොවූ සිවුදෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට ලබාදෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍රය නිකුත් කර ඇත.

හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙම සියල්ල කර ඇති බවට පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් සදහන් කරයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka