gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් හිඟ වුණේ ආණ්ඩුකාගේ කුරුම්බා ව්‍යාපාරය නිසා… ආණ්ඩුව ඒ්ක රිලවු පිට පටවන්න සංගණනයක් කළා.. වසන්ත මුදලිගේ පොල් හිඟය ගැන කියන කතාව..

රටේ පොල් හිඟයක් ඇති වූයේත් පොල් ගෙඩියක් රු. 200 ඉක්මවා ගියේත් රිලවුන් නිසා යැයි ජනගත කර ගැනීමට ආණ්ඩුවට දැඩි උවමනාවක් ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ පවසයි. ඒහෙත් ආණ්ඩුකාරවරයෙකුගේ සමාගම කුරුම්බා ලක්ෂ ගණනක් කපා බෝතල් කොට රට පැටවීම නිසා මෙම පොල් හිඟය ඇති වූ බව මුදලිගේ අනාවරණය කරයි.

එම චෝදනාවෙන් සිය හිතවතා ගලවා එය රිලවුන් පිට පැටවීමට ආණ්ඩුව මෙම රිලා සංගණනයක් සිදු කළ බවට ද වසන්ත මුදලිගේ චෝදනා කරයි.

පසුගිය ආණ්ඩු සමයේ මෙවැනි කටයුතු ගජ මිතුරු සංග්‍රහ, දේශපාලන බලපෑම්, ඩීල් යනුවෙන් විවේචනය කළ බව ද අද ඒ්වා මොනවා දැයි තමන් විමාස සිටින බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka