gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මාමයි බෑනයි එක්ව පොහොර උරවල දමා කුණු ඇලේ සැඟවූ ඝාතනයේ සුලමුල හෙළිවෙයි... - CCTV කැමරාවේ සටහන් වූ සියළු දර්ශන මෙන්න

ඉකුත් අපේල් 22 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි, අදාළ කාන්තාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ප්‍රදේශයේ ඇළ මාර්ගයකට ගෙන ගොස් දැමූ බව අනාවරණවී ඇති අතර සිද්ධිය CCTV කැමරාවක ද සටහන්ව ඇත.

පොලීසිය සැක කරන්නේ, 65 හැවිරිදි අදාළ කාන්තාව සමීප සබඳතා පැවැත්වූ වෙනත් පුද්ගලයෙකු සමඟ චාරිකාවක් ගොස් යළි නිවසට පැමිණි පසු මෙම ඝාතනය සිදුව ඇති බවටය.

-adaderana
-hirunews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka