gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අගමැතිනිය යාපනේ ගිහින් මැතිවරණ නීති කඩලා පන්සල් බිමක රැස්වීමක් තිබ්බ බවට පැමිණිල්ලක් ඇවිත්! මැතිවරණ කොමිසමේ නිලධාරීන් ආවාම අගමැති ආරක්ෂකයන් යන්න දීලා නෑලු! වහාම පරීක්ෂණයක් කරන්න! සුමන්තිරන්ගෙන් මැතිවරණ කොමිසමට චැලෙන්ජ් එකක්!

“අගමැතිනී හරිනි අමරසූරියගේ මැතිවරණ රැලිය යාපනයේ පන්සල් භූමියක පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ විට, මැතිවරණ කොමිසමේ නිලධාරීන් එම ස්ථානයට ගියා. නමුත් අගමැති ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර ඔවුන් ආපසු පැමිණියා. රටේ මැතිවරණ කටයුතු පරිපාලනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට ජාතික මැතිවරණ කොමිසමට බලතල ලබා දී තිබෙනවා,” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කොට ඇත.

ඒ මහතා මැතිවරණ කොමිසමට අභියෝග කොට ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටය.
-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka