gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දළදා දැක්ම අසාර්ථක වුණේ දේව කෝපය හින්දා… ඕවා කරන්න බෞද්ධකම ලේවල තියෙන්න ඕන….! – රනිල්…

දළදා මාළිගාවට පහර දුන් පිරිස සංවිධානය කළ දළදා දැක්ම අසාර්ථක වූයේ දේවකෝපය නිසා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. “දේව කෝපය. මාළිගාවට ගැහුව මිනිස්සුන්ට දැන් දෙනවා නම් මෙහෙම කරන්න. මේක දේව කෝපය. මේක සංවිධානය කරන කොට බෞද්ධකම ලේවලින් තියෙන්න ඕන. ඒකයි මහින්ද ජනාධිපතිතුමා කළ එක හරි ගියේ. අපි එතුමාට විවිධ දේට දොස් කියනවා. නමුත් මේ වැඩසටහන එදා හරියට කළා. දැන් මේක වෙලා තියෙන්නේ ඡන්දේ තියෙන කොට එන්න කියලා, දැන් එන්න එපා කියනවා දළදා මාළිගාවට.

රොබට් බ්‍රවුන්රින්ග්වත් එහෙම කළේ නෑ. ඔහුට ඕන වුණේ කැප්පෙටිපොළ සතුව තිබූ දන්ත ධාතුව අරන් ජනතාවට පෙන්වන්න. බ්‍රව්‍රන්ග්රින්ග් පවා දළදා දැක්ම සාර්ථකව කළා. ලංකාවේ දේශප්‍රේමීන්ට බෑ නේ මේක කරන්න. මං හිතන්නේ මේක දේව කෝපය.”

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ YouTube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka