අපේ‍්‍රල් මෝදි ඇවිත් සාම්පූර් බලාගාරය විවෘත කරනවා... තව ගිවිසුම් කිහිපයක්ම ගහනවා - විජිත හේරත්
එළඹෙන අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
එම සංචාරයේදී දෙරට අතර තවත් අවබෝධයක් ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට සූදානම් කර ඇතැයි ද හෙතෙම පැවසීය.
මෝදි මහතාගේ සංචාරයේදී සාම්පූර් බලාගාරය විවෘත කරන බවද ඔහු පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු අමාත්‍ය වැය ශීර්ෂයේදී අදහස් පළ කරමිනි.
අපේ‍්‍රල් මෝදි ඇවිත් සාම්පූර් බලාගාරය විවෘත කරනවා... තව ගිවිසුම් කිහිපයක්ම ගහනවා - විජිත හේරත්
2025-03-15T13:22:00+05:30
Gossip Lanka Hot News





