gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බටලන්ද චෝදනාවලට වහාම රනිල් අත්අඩංගුවට ගන්නැයි කියයි..

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පදනම් කරගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් දීමට ජනාධිපති අනුර දිසානායකට හැකියාව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සදහන් කරයි.

එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුනට නියෝගයක් ලබා දීමට ජනාධිපතිට හැකි බවයි.

එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka