gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ ඡන්දෙන් පැරැදුණාට මාලිමාවෙන් කොළඹ නගරාධිපතිකමට දාන්නේ බල්තසාර්ව! VIDEO

ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය. 
එම පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභාවන් සඳහා කාන්තාවන් සියයට විසිපහක් නියෝජනයක් නම් කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරි මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීමට උපරිම කැපවී කටයුතු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
 
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka