gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිදගේ ප‍්‍රාඩෝව සොරාගත් මාලිමා මන්ත‍්‍රි අනියම් බිරිද සමග එංගලන්තයට?.. බිරිද දික්කසාද නඩු දමයි.. ප‍්‍රාඩෝව ඉල්ලා පොලිසි යයි.. (video)

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතාගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොවන බවට පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අදාල පැමිණෙන විභාග අදාළ කටයුතු කරගෙන යෑම සඳහා දැනුම් දී ඇති බව ඇයගේ නීතීඥවරිය මාධ්‍ය වෙත පැවසුවාය.

තම සේවාදායිකා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳට අයත් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් බලහත්කාරයෙන් රැගෙන ගොස් පාවිච්චි කරමින් සිටින බවට මෙම පැමිණිල්ල මගින් කියා සිටී.

තම සේවාදායිකාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව හෝමාගම දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවද ඇය පවසයි.

අදාල දික්කසද නඩුවේ සම විත්තිකාරියක් ලෙස පාර්ලිමේන්තු කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වැඩි හඬක් නගන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද නම් කර ඇතැයිගේ නීතිඥවරිය මාධ්‍ය වෙත සඳහන් කළාය.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍යයේ සිටින වෙනත් කාන්තාවක් හරහා කම පෙම්වතා යැයි සඳහන් කරමින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහා වීසා ලබාගෙන මෙම සති අන්තයේ බ්‍රිතාන්‍ය බලා යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද නීතිඥවරිය තවදුරටත් සඳහන් කළාය.

ඒ හේතුවෙන් පොලිසිය වහා මැදිහත් වී මෙම කටයුත්තට සාධාරණයක් කරනු ඇතැයි බලාපොරාත්තු වන බවත් ඇය තව දුරටත් පැවසුවාය.

-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka