gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බටලන්දේ වද විදි බොහෝ දෙනෙක් සාක්‍ෂි දෙන්න සූදානම්.. වැරදිකරුවන් සියල්ලට දඬුවම් දෙනවා - ටිල්වින් සිල්වා

88-89 කාලයේ බටලන්ද වධකාගාරයේ වද විදි විශාල පිරිසක් ඊට සාක්ෂි දෙන්න සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තමන් නීතියට වැඩකරන බවත් කිසිවකුට මඩ ගැසීමේ උවමනාවක් නැති බවත් හෙතෙම කියා සිටියි.

ඒ අනුව ඉදිරියේදී මෙම වධකාගාර සිදුවීමට සම්බන්ධ බොහෝ දෙනෙකුට නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇති බවද ඒ මහතා පැවසුවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka