පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දුව මංසන්ධියේ මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ රැකියා විරහිත උපාධිධාරීන් සිදු කරන විරෝධතාවයක් හේතුවෙනි.
පොලිසිය හා විරෝධතා කරුවන් අතර මෙම නොසන්සුන්තාවය ඇතිවී තිබෙන්නේ එහි ඇතිවී තිබෙන මාර්ග තදබදය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වීමත් සමගයි.