මාධ්‍ය ප‍්‍රකාශකකමෙන් ඉල්ලා අස්වුන්නෑ.. මාරු කරන්නැයි ඉල්ලුවා - බුද්ධික මනතුංග
තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.
නමුත් තමන් ස්ථාන මාරුවීමක් ඉල්ලා ලිපියක් යොමු කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඒ නිසා තමන් වෙනුවට නිලධාරියෙක් පත් කරනතුරු පවරා ඇති වගකීමෙන් මිදීමට තමන්ට හැකියාවක් නැති බවද ඒ මහතා සඳහන් කළේය.
එ් අනුව තමන් විසින් කරන ලද ඉල්ලීමට ඉහළ නිලධාරීන් යම් තීරණයක් ලබාදෙන තුරු තමන් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
මාධ්‍ය ප‍්‍රකාශකකමෙන් ඉල්ලා අස්වුන්නෑ.. මාරු කරන්නැයි ඉල්ලුවා - බුද්ධික මනතුංග
2025-03-21T11:42:00+05:30
Gossip Lanka Hot News






