gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දේශබන්දු යුගය නිමයි... 37 වැනි පොලිස්පති වෙන්න DIGලා සීතල සටනක්!

ශ්‍රී ලංකාවේ තිස් හත්වැනි පොලිස්පතිවරයා බවට පත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර සීතල සටනක් අරභ වී ඇති බව වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාස භගයක් ඉදිරිපත් වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ වන විට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප‍්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක, සංජීවමැදවත්ත, රන්මල් කොඩිතුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත්, එම්.ජී.ආර්.එස්. චමින්ද යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද මෙම පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන්ම සිටින බවද සඳහන් වෙයි.

දැනට වැඩ බලන පොලිස්පතිවරයාට රාජ්‍ය සේවයෙන් විශ්‍රාමයක් යාම සඳහා ඇත්තේ  ටික  කාලයකි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka