මෙරට බැංකුවක් හැකරුන් අල්ලති... පුද්ගලික දත්ත Dark Web වෙත මුදා හරී!
මෙරට බැංකුවක දත්ත රැසක් අන්තර්ජාලයේ ඩාක් වෙබ් අඩවි වෙත මුදාහැර ඇති බව වාර්තා වෙයි.
නමුත් බැංකුව පසුව නිවේදනය කළේ එම ග්‍රහණයෙන් මුදවාගෙන යථා තත්ත්වයට දත් පත්කර බවත් දත්ත ගබඩාවන්ට කිසිදු හානියක් සිදුව නැති බවත්ය.
කෙසේ නමුත් මේ වන විට එම බැංකුවේ ගණුදෙනුකරුවන්ගේ පෞද්ගලික දත්ත ඩාක් වෙබ් වෙත මුදා හැර තිබේ.
ඉන්දීය සමාජ ජාල අඩවිවල පවා මෙම දත්ත හුවමාරු වෙමින් පවතී.
මෙරට බැංකුවක් හැකරුන් අල්ලති... පුද්ගලික දත්ත Dark Web වෙත මුදා හරී!
2025-03-31T11:00:00+05:30
Gossip Lanka Hot News






