තෝව මරනවා! තොට වෙඩි තියනවා! ඕන පොලිසියකට පල! අපි බය නෑ! හඬ පටයකුත් අරන් රටම දන්නා බත්තරමුල්ලේ සීලරතන හිමියන් පොලිසි යයි! VIDEO
තමාට මරණ තර්ජන එල්ල වු බවට ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ විසින් කන්තලේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
දින දෙකකදී අවස්ථා කිහිපයකදී විවිධ දුරකථන අංක වලින් ඇමතුම් ලබාදෙමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවට උන්වහන්සේ පැමිණිලි කර ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.
තෝව මරනවා! තොට වෙඩි තියනවා! ඕන පොලිසියකට පල! අපි බය නෑ! හඬ පටයකුත් අරන් රටම දන්නා බත්තරමුල්ලේ සීලරතන හිමියන් පොලිසි යයි! VIDEO
2025-03-31T14:00:00+05:30
Gossip Lanka Hot News