තාමත් රනිල් ජනාධිපති කියලා හිතාගෙන මිනිස්සුන්ට සද්දෙ දාපු මරදානෙ චොප්පෙගෙ පුතා අන්න අත්අඩංගුවට අරන්! (VIDEO)
එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමටගොඩ පිහිටි ඉඩමක හිමිකරු සහ එම හිමිකරුගේ දියණිය සමඟ ඇති කරගත් ආරවුලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වේ.
කිත්සිරි රාජපක්ෂ යනු, මරදානේ චොප්පේ යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි අයගේ පුතෙකි.
කිත්සිරි රාජපක්ෂ කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
තාමත් රනිල් ජනාධිපති කියලා හිතාගෙන මිනිස්සුන්ට සද්දෙ දාපු මරදානෙ චොප්පෙගෙ පුතා අන්න අත්අඩංගුවට අරන්! (VIDEO)
2025-03-31T08:10:00+05:30
Gossip Lanka Hot News