gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මරදානේ හයිය පෑ චොප්පෙගේ අයියගේ පුතා අත්අඩංගුවට!

ඊයේ (28) රාත්‍රියේ දී කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නොහොත් ‘මරදානේ චොප්පෙගේ’ අයියාගේ පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවකට බැන මරණ තර්ජන කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන, එම ඉඩමේ හිමිකරුට සහ දියණියට අදාල පුද්ගලයා විසින් මෙලෙස තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.

ඔහු රජයේ නිලධාරින් පිරිසක් සමග අදාළ ඉඩමට ගිය විටදී මෙලෙස නිවෙස් හිමියාට සහ ඔහුගේ දියණියට තර්ජනය කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka