gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චාමරටත් කල්දේරම් බත නොදිරවයි!

රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙසයි.

සාමාන්‍යයෙන් රිමාන්ඩ්  බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට දෙන පහසුකම් වන පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාටද ලබා දී ඇතැයි පැවසේ.

චාමර සම්පත් දසනායක මහතා රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ M වාට්ටුවේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්දිරෙන් මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ අතර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ගෙදරින්  කෑම ගෙන ඒමට  බන්ධනාගාර ප්‍රධානීහු  පසුගියදා අවසර දුන්හ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka