දියවන්නාවේ විශාල ශබ්දයක්... රංවල නිසා අගමැතිනි ලොකු විපතක!
දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා නොයන ලෙස කිසිදු නීතියක් පනවා නැති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
එවන් සීමාවක් පනවා නොමැති බවද පැවසන පැවසූ ඇය මාධ්‍ය විසින් වැරදි ලෙස ප්‍රසිද්ධ කර ඇති බවද සඳහන් කළාය.
ඇය මේ බව කියා සිටියේ රජය විසින් පනවා ඇති සීමා කිරීම් නොතකමින් රජයේ මති ඇමතිවරුන් පාසල් උත්සවයට සහභාගි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී කල ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය පැවසූ බවට පසුගිය සැප්තැම්බර් 26 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයකින් සඳහන් කළේ දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වන ලද බවයි.
දියවන්නාවේ විශාල ශබ්දයක්... රංවල නිසා අගමැතිනි ලොකු විපතක!
2025-03-13T10:57:00+05:30
Gossip Lanka Hot News








