දේශබන්දුට හැංගිලා ඉන්න ලොකු දේශපාලන හයියක් තිබුණා! දේශබන්දුට එරෙහිව තවත් ලොකු කේස් එකක් එනවා! පොලිස් ඇමැතිගෙන් ප්‍රකාශයක්! (VIDEO)
දින 20ක් පුරා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැගව සිටිමට දේශපාලන හයියක් පැවතිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
දේශබන්දුට හැංගිලා ඉන්න ලොකු දේශපාලන හයියක් තිබුණා! දේශබන්දුට එරෙහිව තවත් ලොකු කේස් එකක් එනවා! පොලිස් ඇමැතිගෙන් ප්‍රකාශයක්! (VIDEO)
2025-03-21T08:59:00+05:30
Gossip Lanka Hot News