gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොයාගන්න බෑ! ඉන්න තැන දන්නෙ නෑ! මිනිස්සුන්ට කියනවා හොයලා දෙන්න කියලා! ඔන්න දැන් දේශබන්දුගෙ වරප්‍රසාද කප්පාදු කරලලු!

සැගවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනටත් භුක්තිවිදින, නිල නිවස, නිල මෝටර් රථය, වැටුප, අට දෙනෙකු-ගෙන් යුත් ආරක්ෂක බල ඇණිය ආදී සියළු වරප්‍රසාද ඔහුගෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වේ.
වැලිගම හෝටලයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇතත්, මෙතෙක් ඔහු සිටින තැනක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇත.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබුණේ පෙබරවාරි මාසයේ 28 වන දා ය.
-mawratanews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka