gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන නව නීති…! – අධිකරණ ඇමති…

දරුවන්ට කායික දඬුවම් ලබා දීම තහනම් කරන පනතක් ඉතා ඉක්මනින් හඳුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි. කායික දඬුවම් ලබා දීම දරුවාගේ සංවර්ධනය කෙරෙහි බලපාන අතර ප්‍රචණ්ඩත්වයෙන් ගැටලු නිරාකරණය කළ හැකි බවට අදහසක් ඔවුන් තුළ ඇති වුවහොත් ඔවුන් වැඩිහිටියන් වූ පසු එලෙස ප්‍රශ්න විසඳීමට උත්සාහ කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

පාතාළය ඇතුළු සමාජ විරෝධී ක්‍රියා පිටුපස ඇත්තේ කැඩුණු බිඳුණු පවුල්වල දරුවන් බව ද ඇමති හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.

අද (08) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka