gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු තාමත් නිල වශයෙන් පොලිස්පති

අපරාධමය වරදක් සම්බන්ධයෙන් අධිකරණයට බාර වී රක්ෂිත බන්ධනාගාර ගත කළ දේශබන්දු තෙන්නකෝන් තවමත් නිල වශයෙන් පොලිස්පති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවකින් අනතුරුව පසුගිය කාලයේ අධිකරණ නියෝග මත එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබියදී අපරාධමය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ වනවිට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය කටයුතු කළත් තවදුරටත් පොලිස්පතිවරයා වන්නේ දේශබන්දු තෙන්නකෝන්  බව එම ආරංචි මාර්ග පවසයි.

පොලිස්පතිවරයා නිල වශයෙන් ඉවත් කරන්නේ නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත විය යුතුය.
-deshaya
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka