gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිඹුලාගලට එන පිටසක්වල ජීවීන් ප‍්‍රසිද්ද කරලා සංචාරකයන් ගෙන්වනවා..- නි. ඇමති

පිටසක්වල ජීවීන් ලංකාවට ගොඩ බසින තැනක් යැයි දිඹුලාගල මාදුරු ඔය ජලාශය ආසන්න දහයියාගල කදුවැටිය ප‍්‍රසිද්ද වී ඇති බව නියෝජ්‍ය ඇමති ටීබී සරත් මහතා සඳහන් කරයි. එනිසා එම ස්ථානය ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න හැකියාව ඇති බවත්ඒ පිළිබඳව ලෝකයට ගිය පණිවිඩයක් ඇති බවද පැවසූ ඔහු එම පණිවිඩය පෝෂණය කර සංචාරක කර්මාන්තය වර්ධනය කළ හැකි බවද හෙතෙම කියා සිටියි.

ඊට අදාළ වන විද්‍යාත්මක පසුබිමක් ඇත්තේ නම් එය ද සොයා එය පෝෂණය කළ යුතු බවද ඒ මහතා පැවසුවේය.

ජාතික රූපවාහිනියේ මහජන දිනය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස්  පල  කර  තිබේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka